Local news (Sinhala)සජිත් ආණ්ඩුව බාර නොගත් හේතුව හෙළිකරයි.(video) ජූනි 5, 2022ජූනි 5, 20220 Comments මෙරට තමන් ආණ්ඩුව බාර නොගත් සත්‍යම හේතුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටට අනාවරණය කරයි. විපක්ෂනායක වරයා පෙන්වා දුන්නේ කොළඹ ගෝල්ෆේස් අරගලයට පිටුපා තමන්ට වත්මන් ජනාධිපතිවරයාගෙන් තනතුරු ලබා ගත නොහැකි බවයි.