ලාෆ් ගැස් මිලත් ඉහළට.

මෙරට ලාෆ් ගෑස් සිලින්ඩර ලබන සතියේ වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම සමාගම නිවේදනය කළේය.

මෙරට ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ යනු ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.12.5 ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,000කට අධික මිලකින් ඉහළ යනු ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළ බව වාර්තා වෙයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close