මෙරට ලාෆ් ගෑස් සිලින්ඩර ලබන සතියේ වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව එම සමාගම නිවේදනය කළේය.
මෙරට ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ යනු ඇති බව එම සමාගමේ ප්රකාශකයෙකු සඳහන් කළේය.12.5 ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,000කට අධික මිලකින් ඉහළ යනු ඇති බව එම ප්රකාශකයා සඳහන් කළ බව වාර්තා වෙයි.