නව අගමැති වැඩ භාරගනී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි අගමැති ලේකම් කාර්යාලය වෙත පැමිණ නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කර ඇත.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 22 දා දිවුරුම් දෙනු ලැබීය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close