වසන්තා හදපාන්ගොඩ හා නගරාධිපතිගේ පුත්‍රයා අත්අඩංගුවට.

මෙරට පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනී.

මෙරට පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපට සහ ගාලු මුවදොර පිටියේදී හටගත් කලබලකාරී සිදුවීම සම්බන්දයෙන් ඇය ඇතුළු තවත් 06 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනී.

මෙම අත්අඩංගුවට ගත් වසන්තා හදපාන්ගොඩ ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙරට මොරටු නගරාධිපතිවරයාගේ පුත‍්‍රයා, මොරටු නගර සභාවේ සේවකයන් තිදෙනකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගත් අය අතර වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close