හිඳගල රජ මහා විහාරයේ වැඩවාසය කළ 17 හැවිරිදි අත්තරගම ධම්මරතන හිමිට පුද්ගලයෙක් විසින් වස පොවා ඇලකට තල්ලු කර සිටියදී හමුවී ඇත.
අනතුරුව අද උදෑසන පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත අසාධ්‍ය හිමිනම ඇතුළත් කර ඇති අතර මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් හිමිනමක් සම්බන්ධ දැයි සැකයක් මතුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.