බවුසර් වල⁣ට ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩුවෙයි.

මෙරට ඉන්ධන අර්බුදය හේතුවෙන් බවුසර වලට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අවම වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සදහන් කළේය.

රට තුළ පෙට්‍රල්වලට වඩා ඩීසල් ඇණවුම් ලැබීමේ අඩුවක් පෙන්නුම් කරන බව එහි සම ලේකම් ශාන්ත සිල්වා සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close