Local news (Sinhala)බවුසර් වලට ඉන්ධන ඇණවුම් ප්රමාණය අඩුවෙයි. ජූනි 13, 2022ජූනි 13, 20220 Comments මෙරට ඉන්ධන අර්බුදය හේතුවෙන් බවුසර වලට ලැබෙන ඉන්ධන ඇණවුම් ප්රමාණය අවම වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සදහන් කළේය. රට තුළ පෙට්රල්වලට වඩා ඩීසල් ඇණවුම් ලැබීමේ අඩුවක් පෙන්නුම් කරන බව එහි සම ලේකම් ශාන්ත සිල්වා සදහන් කළේය. S H A R E - with your friends - 🔻