Local news (Sinhala)උකස් තැබු රන් භාණ්ඩ සම්බන්ධයෙන් ඇසෙන දේ. ජූනි 13, 2022ජූනි 13, 20220 Comments මෙරට උකස් තැබූ රන් භාණ්ඩ බේරාගැනීමේ ප්රතිශතයේ අඩුවක් දක්නට ඇති බව උකස් ආයතන සහ බැංකු සදහන් කරයි. රන් භාණ්ඩ උකස් කිරීමට පැමිණෙන පාරිභෝගිකයින්ට ප්රමාණවත් පරිදි මුදල් ගෙවීමට ද එම ආයතනවලට නොහැකි තත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි. S H A R E - with your friends - 🔻