ජනපති රනිල් අකිලටත් ලොකු තනතුරක් දෙයි.!

මෙරට එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර ඇත.

රටේ පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් පත් කර ඇත. මෙරට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදු කර ඇත.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close