ඉන්ධන ලබාදෙන වාහනයේ අවසන් අංකයට හිමි දිනය මෙන්න.

මෙරට රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්‍රමය යටතේ වාහන වලට ඉන්න ලබාදෙන දින වෙන් කර ඇත.වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.

එම අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකියාව ඇත.එම අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.

සදුදා, බ‍්‍රහස්පතින්දා = 0, 1, 2 අගහරුවාදා, සිකුරාදා = 3, 4, 5
බදාදා, සෙනසුරාදා, ඉරිදා = 6, 7, 8, 9

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close