ජනාධිපති මැදුරෙන් බීයර් වීදුරුවක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.!

මෙරට ජූලි 09 වනදා, ජන අරගලයේ දී ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබී බීයර් වීදුරුවක් සිය නිවසට රැගෙන ගොස් තිබුණු අතර, පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයා රන්ගම ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක් වේ.මෙම පුද්ගලයා සිහිවටනයක් ලෙස අදාල බීර වීදුරුව රැගෙන ගොස් ඇති බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close