ලාෆ් ගෑස් සම්බන්ධයෙන් සුබ ආරංචියක් මෙන්න.

මෙරට ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (04) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් සදහන් කළේ මෙම නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3000 ක පමණ තොගයක් ඇති බව.

ලාෆ් ගෑස් සැපයුම මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී තිබුණේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close