එරට සංචාරයක් සඳහා තායිවානයට පැමිණි අමෙරිකානු කතානායක නැන්සි පෙලොසි, එරට පාර්ලිමේන්තුවට පැමිණ ඇත.විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය තායිවාන නියෝජ්‍ය කතානායක තසායි චී චැන්ග් හමුවී ඇති බවය.
එරට තායිවාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හමුවීමට නියමිතව ඇත.තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් සමග හමුව සිදුවන්නේ ඉන් අනතුරුවයි.අමෙරිකානු කතානායකවරිය සඳහන් කළේ, මිත්‍රත්වය හේතුවෙන් තායිවානයට පැමිණි බවය.