ගාලුමුවදොර වෙරළේ මළසිරුරක් හමුවෙයි.!

මෙරට ගාලුමුවදොර මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් හමුවී ඇත.කොටුව පොලීසියෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ (29) සවස 6ට පමණ මළසිරුරක් ඇති බවට තොරතුරු ලැබුණු බවයි.

එම ප්‍රදේශයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකරමින් ඇති බව කොටුව පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close