කතෝලික රදගුරු සමුළුවෙන් විශේෂ නිවේදනයක්.

දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙකලා අවංක, කාගේත් විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කරගැනීම සඳහා මෙම අවස්ථාවේදී එකඟතාවයකට පැමිණෙන්නැයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි.

එය එසේ නොවුවහොත් පවතින තත්ත්වය තවත් උග්‍ර වන අතර, මන්ත්‍රීවරුන් කෙරෙහි ඇති ජනතා විශ්වාසය නැති වී යනු ඇතැයි ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සදහන් කළේය.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මේ බව අවධාරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close