පින්නවල අලිසංරක්ෂණාගාරයේ සිටි 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතැයි පින්නවල අලිසංරක්ෂණාගාරය සදහන් කරයි.
මෙම කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇති බවද සදහන් කරයි.