අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමේ චලන දිවියෙන් සමුගනී.!

ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී ඇත.

ඊයේ (28) දින රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් චලන පියුමන්ත මියගොස් ඇති බව වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close