ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්.(video)

මෙරට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වුයේය.

ධම්මික පෙරේරා මේ වනවිට බැසිල් රාජපක්ෂ හිස්වූ ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අයෝජනය සම්බන්ධ විශේෂ අමාත්‍යංශයක් බාරගැනීමටද නියමිතව ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close