Local news (Sinhala)ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්.(video) ජූනි 12, 2022ජූනි 12, 20220 Comments මෙරට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වුයේය. ධම්මික පෙරේරා මේ වනවිට බැසිල් රාජපක්ෂ හිස්වූ ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අයෝජනය සම්බන්ධ විශේෂ අමාත්‍යංශයක් බාරගැනීමටද නියමිතව ඇත. S H A R E - with your friends - 🔻