මහනුවර පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය සදහන් කරයි.
කඩුගන්නාවේ පදිංචි එම වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ බාහිර අංශයේ ප්‍රතිකාර කටයුතුවල නිරතව සිට ඇතැයිද කඩුගන්නාව පොලිසිය සදහන් කරයි.
වෛද්‍යවරියගේ මරණය කිසියම් අපරාදයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න ගැන කඩුගන්නාව පොලිසිය පරික්ෂණ සිදුකරයි.