පාන් ගෙඩියක මිල රුපියල් 250යි.!

මෙරට හැටන් නගරයේ සමහර බේකරිවල හිතු හිතු මිල ගනන් යටතේ පාන් අලෙවි කිරිමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.නගරයේ සමහර බේකරිවල පාන් මිල ඔවුන්ට හිතු ආකාරයෙන් වැඩි කර විකිනිම සිදු කරන බව ජනතාව සදහන් කරයි.

බේකරිවල පාන් ගෙඩියක මිල රුපියල් 180 සිට 250 දක්වා විවිධ මිල ගනන්වලට විකිනිම සිදු කරන බවත් මෙම තත්වයන් මත විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම පිරිස් සදහන් කරයි.බේකරි හිමියන් පිටි මිල ගෑස් මිල ගැන විවිධ දේ පවසන බවත් මෙම ඉහළ යාමට හේතුව බව සදහන් කරයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close