22ට කැබිනට් අනුමැතිය හිමිවෙයි.!

මෙරට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.කෙටුම්පත අද පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්ය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close