මෙරට කිලෝ ග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් වරක් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කරයි.2,850ක්ව පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 150කින් මිල ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.
මෙරට නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු සිමෙන්ති වර්ගවල කිලෝ ග්රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 3,000ක් වන බව සිමෙන්ති සමාගම් සදහන් කරයි.