මෙරට ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන පාර්ශ්වයක් වන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් අද දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.
මෙරට නව ජනාධිපතිවරයා සදහා නාම යෝජනා බාරදීමට තවමත් ඇත්තේ පැය කිහිපයක් පමණයි.හෙට දිනයේ නාම යෝජනා බාරදීමට සියල්ල සුදානම්.

