පාර්ලිමේන්තුව වාර අවසානයි.අරඹන දිනය මෙන්න.!

මෙරට අද (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කරන බව එම විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close