බොරතෙල් මිල පහළට.! August 3, 2022August 3, 20220 Comments එරට ලෝක වෙලදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් ඇත.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුයේ ඩොලර් 99.66 ලෙසයි. පෙර දිනයේ එය සහටන් වුයේ ඩොලර් 99.91 ලෙසටයි.ඩබ්ලිව්.ටි.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 99.80 ලෙසටයි.