රනිල්ගේ ජයග්‍රහණය ගැන මහින්ද කතා කරයි. July 20, 2022July 20, 20221 Comment මෙරට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කොට ඩලස් අලහප්පෙරුම පරාජයට පත්වීම සම්බන්ධයෙන් අද දිනයේදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළේය. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙිදී පළ කළ අදහස් පහතින්.