අධිකරණය ගෝඨාභයට සිතාසි නිකුත් කරයි.! August 3, 2022August 3, 20221 Comment මෙරට අධිකරණය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කර ඇත.එළඹෙන ඔක්තෝබර් 09 යළි නඩුව කැදවීමට නියමිතව ඇත. මෙරට ලලිත්-කූගන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය අධිකරණය මගින් මෙම සිතාසි නිකුත් කොට ඇත.