අද දින පැවති අධික වර්ෂාවත් සමග එරාවුර්, රහ්මානියා ප්‍රදේශයේ ගොවිපොළකට අකුණු සැර වැදී ඇත.
මෙම අකුණුසැර වැදීම හේතුවෙන් ගොවිපලේ සිටි එළුවන් කුකුළන් සහ තාරාවන් ඇතුළු සතුන් රැසක් පිලිස්සීමෙන් මියගොස් ඇත.
මෙම ගොවිපලේ සිටි සතුන් 27 ක් මිය ගොස් ඇති බවද වාර්තා වේ.