Local news (Sinhala)ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්. ජූනි 11, 2022ජූනි 11, 20220 Comments මෙරට ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (11) දිනයේ බෙදානොහරින බව ලිට්‍රෝ සමාගම සදහන් කළේය. මෙම ගෑස් සැපයුම නැවත ආරම්භ කරන තෙක් පොලිම්වල රැදී නොසිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඊයේ දිනයේද ජනතාව ගෑස් පෝලීම් රට පුරා දක්නට ලැබුණේය.