රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය.

මෙරට ඉදිරි මාස 3ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා මීට ඇතුළත් නොවනු ඇති.

මෙරට රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය දා ප්‍රකාශ කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close