එක් දිස්ත්‍රික්කයක සියලුම පාසල් වසා දමයි.! August 2, 2022August 2, 20220 Comments මෙරට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත බවයි.