ජනපති සමන් රත්නප්‍රියට ලොකු පුටුවක් දෙයි.!

මෙරට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය⁣ට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර ඇත.ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙරට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම පත්කිරීම සිදු කරනු ලැබ ඇත.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close