එක නැවක් නම් ආව.දෙවැනි නැව තවත් දින 2කින්.

මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිතව තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close