සමාජ මාධ්‍ය ජලා උණුසුම් වෙයි.ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිටි මගියෙක් පිරිසක් විසින් අත්අඩංගුවට ගනී.(video)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගියකු අවසන් මොහොතේදී කිසියම් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට උත්සාහ දරන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සැරිසරයි.

මෙම පිරිස පැමිණ මෙම පුද්ගලයාට සංචාරක තහනමක් පනවා ඇති බව කියමින් ගුවන් යානයෙන් පිටතට ගෙන යාමට උත්සාහ කරන අතර එය වීඩියෝ කරන පුද්ගලයන් ඊට අදාළ තහනම පෙන්වන ලෙස කීවද එවැන්නක් පෙන්වන ආකාරයක් ද නැත.

රටක සාමාන්‍යයෙන් ගුවන් මගියකු ගුවන් යානයට ගොඩවීම දක්වා වූ ක්‍රියාපටිපාටිය අතිශය සංකීර්ණ වන අතර ඔහුට හෝ ඇයට සංචාරක තහනමක් පනවා ඇත්නම් එය ගුවන් තොටුපොළේ පිහිටි ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගන්නා අතර ඉන් එහාට එම මගියාට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close