රැට්ටා අත්අඩංගුවට ගනී.!

මෙරට ගාලුමුවදොර අරගලයට නායකත්වය දුන් අයෙකු බවට සැලකෙන රතිඳු සේනාරත්න (රැට්ටා) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද(01) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුවයි.

රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close