මෙරට යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පැවති මූලික වටයේ 6වැනි තරගයට සහභාගී වූ යුපුන් අබේකෝන් දැක්වූ දක්ෂතාව තත්පර 10.06 කි.මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගය හෙට (3) මෙරට වේලාවෙන් මධ්‍ය රාත්‍රීයේ පැවැත්වෙනු ඇත.