අරගලයේ මුල් පෙළ ක්‍රියාකාරීන් 05කට රටින් පිටවීම තහනම් කරයි.!

මෙරට මෑතක වර්ධනය වූ රටේ මහජන විරෝධයේ මුල් පෙළ කි‍්‍රයාකාරීන් පස් දෙනෙකුට විදෙස්ගත වීම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් කරයි.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මෙසේ විදෙස්ගත වීම තහනම් කර ඇති පිරිස වන්නේ ජෝසප් ස්ටාලින්, ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, ජීවන්ත පීරිස් පූජක තුමා සහ එරංග ගුණසේකර යන අය වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close