පෝලිම්වල ඉන්න එපා.අඛණ්ඩව දිවයින පුරාම තෙල් බෙදාහරින දිනය මෙන්න.

දිවයින පුරාම අඛණ්ඩව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් නිකුත් කිරීමට මේ මස 21 වැනි දා සිට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

එනිසා පිරවුම් හල් අසල රැඳී නොසිටින ලෙසත්, වාහන පෝලිම් කිරීමෙන් වලකින ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍ය කාංචන විජේසේකර සදහන් කළේ, සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කරන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් පසුව බව සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close