කම්කරු කොංග්‍රසයේ සහය රනිල්ට.

මෙරට අද (20) පැවැත්වෙන නව ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කරයි.

ලංකා කම්කරු පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close