මෙරට විනාශ කරපු රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින රනිල් රාජපක්ෂ එළවා දැමීමට රටේ සමස්ත ජනතාව එකතු විය යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි සදහන් කළේය.
මන්ත්‍රී චමින්ද විජේසිරි පෙන්වා දුන්නේ රට යාමට සිටි බැසිල් රාජපක්ෂ රට නොයන බවත්, රටින් පැන්න ගෝඨාභය නැවත රටට පැමිණීමට සූදානමින් සිටින බවත්, රනිල්ගේ ආණ්ඩු කෙරුවාව එය බවය.