ආණ්ඩුවට සහය දෙන්න විමල් සුදානම්.ජනපතිට ලියුමක් යවයි.!

ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැටීම වැළක්වීමේ අරමුණ ඇතිව යෝජනා 12ක් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇත.

විරෝධතාකරුවන් ගේ ද සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුලුවක් කැඳවීම..උපරිම 30කින් යුත් අමාත්‍ය මණ්ඩලයක් අවම ප්‍රතිලාභ ලබාදෙමින් පත් කිරීම..පොදු එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම ඇතුලු යෝජනා ඊට අයත් වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close