මෙරට අද (24) දිනයේත් මහජන උපයෝගිතා කොමිසම විසින් පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.
A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරයි.
