පාසල් යළිත් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්. July 18, 2022July 18, 20221 Comment අද සිට ලබන බදාදා දක්වා රජයේ සහ රජයේ අනුමත පාසල් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා දැනුම්දීමක් කළේය. ඒ අනුව මෙරට රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් යළිත් ආරම්භ වන්නේ එළඹෙන (21)වන බ්‍රහස්පතින්දා දින බව අධ්‍යාපන අමාත්‍යංශයෙන් සදහන් කළේය.