රජයේ නව කෝටා ක්‍රමයෙන් ඉන්ධන අඩුවෙන් නිකුත් කරයි.

මෙරට ඉන්ධන ලබාදීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති කෝටා ක්‍රමයේ අරමුණ ඉන්ධන අඩුවෙන් නිකුත් කිරීම බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

එළඹෙන 21 වෙනිදා සිට සමාජය ඒ සදහා අනුගත විය යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.21 වැනිදාට පෙර එක් එක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන්නේ කුමන ප්‍රමාණවලින් දැයි තීරණය කිරීමට නියමිතව ඇත.

සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේ යැයි ඉන්දන පිරවුම් හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close