අද (25) දිනයේ මහජන උපයෝගිතා කොමිසම පැය 3ක විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.
ABCDEFGHIJKLPQRSTUVW අයත් කාණ්ඩවලට දහවල් කාලයේ පැය එකයි මිනිත්තු 40 ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදුවක් සිදුකරයි.
M,N,O,X,Y හා Z කලාපවලට හෙට අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් විදුලිය කප්පාදුව සිදුකරයි.
මෙරට කොළඹ නගරය ඇතුළු වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා විදුලි කප්පාදුව සිදුකරයි.