අරගල භූමියේ සියලුම කුඩාරම් ඉවත් කරයි.8ක් අත්අඩංගුවට.

මේ මොහොත වනවිට ආරක්ෂක අංශ විසින් අරගල භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන ඇති බව වාර්තා ‌කළේය.උද්ඝෝෂණ පැවැත්වීම සදහා වෙන් කොට ඇති ස්ථානයද ආරක්ෂක අංශ විසින් අත්පත් කොටගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබුණේ අරගලකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close