හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට දැනුම්දෙයි.

මෙරට ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියේය.පනවා ඇති හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවද ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පනවා ඇති හදිසි නීතිය මගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සහ ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close