වෙල්ගම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.! August 2, 2022August 2, 20220 Comments මෙරට ශෂී වෙල්ගම ජාතික ගමනාගමන කොමිසම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට භාර දී ඇත. විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කරන ලද දැනුම් දීමක් මත තමන් එම ධුරයෙන් ඉවත් වූ බවද ශෂි වෙල්ගම සඳහන් කළේය.