ගුවන් යානයේදී ලබාදුන් ආහාරයෙන් සර්ප හිසක් හමුවෙයි.!

පසුගිය දා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ තුර්කි ගුවන් යානයක ලබාදුන් ආහාරයකින් සර්ප හිසක් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අල සහ එළවළු අතර තිබී අදාළ සර්ප හිස සොයා ගන්නා අවස්ථාවේ, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම ආහාර වේල පරිභෝජනයට ගනිමින් සිට ඇති බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනාවරණ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close