නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි.එම අමාත්‍යවරුන් මෙන්න.

මෙරට අන්තර්කාලීන ආණ්ඩුවේ නව අමාත්‍යවරුන්, ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නේය.

මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 18කි.   

1.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය 

2.  ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය 

3. සුසිල් ප්‍රේමජයන්ත්- අධ්‍යාපන අමාත්‍ය

4. බන්දුල ගුණවර්ධන –  ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

5.කෙහෙලිය රඹුක්වැල්ල  -සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය

6. මහින්ද අමරවීර – කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

7. විජයදාස රාජපක්ෂ -අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය 

8. හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය

 9. රමේෂ් පතිරණ -වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය

10. ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය 

11. එම්.යූ.එම්. අලි සබ්රි -විදේශ කටයුතු අමාත්‍ය

12. විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

13. කංචන විජේසේකර –  විදුලිබල හා බලශක්ති අමාත්‍ය

14. නසීර් අහමඩ් –  පරිසර අමාත්‍ය

15.රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය  

16. මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය 

17. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

18. නලින් රුවන්ජීව ප්‍රනාන්දු  – වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close