අරගලකරුවන් හිටපු ජනපති හමුවෙයි.

අරගලකරුවන් මෙරට හිටපු ජනාධිපති ශ්‍රීලනිපය නායක මෛත්‍රීපාල සිරිසේන හමුවී ඇත.

එහිදී 20 වනදා පාර්ලිමේන්තුව විසින් පත් කිරිමට නියමිත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් මා හට ප්‍රකාශ කළ බව මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේය.

අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධානියා වශයෙන් ජනාධිපති අනුප්‍රාප්තිකයා තෝරනු ලබන ජන්ද විමසිමේදි ජන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි බව මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close